පෝර්ට් සිටි ගැන නිවේදනයක්
පෝර්ට් සිටි ව්‍යාපෘතියෙන් පරිසර හිතකාමී බව තහවුරු කිරීම සඳහා පියවර රැසක් ගන්නා බව එම ව්‍යාපෘතිය වෙනුවෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
එහි දැක්වෙන්නේ බලශක්ති සංරක්ෂණය සහ ජල කළමනාකරණය සඳහා එහිදී පරිසර හිතකාමී පියවර ගැනීමට සැලසුම් කර ඇති බවයි.
ජලය, බලශක්තිය සහ සෙසු අමුද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා ද එහිදී අවධානය යොමු කර ඇති බව එම නිවේදනයේ සඳහන්ය.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ අධීක්ෂණය මත අදාළ කාර්යයන් සිදුකෙරෙන බව පෝර්ට් සිටි ව්‍යාපෘතිය වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
පෝර්ට් සිටි ව්‍යාපෘතිය සඳහා ලබාගන්නා විදුලි බලය හේතුවෙන් රටේ සෙසු විදුලි පද්ධතියට අහිතකර බලපෑමක් සිදුනොවන බවද එහි සඳහන්ය.

No comments:
Post a Comment