Dec 16, 2015

මාලඹේ වෛද්‍ය විද්‍යාලය ජන සතු කළ යුතුයි

සායනික පුහුණුව රජයෙන් නම් මාලඹේ වෛද්‍ය විද්‍යාලය ජන සතු කළ යුතුයි

 සායනික පුහුණුව රජයෙන් නම් මාලඹේ වෛද්‍ය විද්‍යාලය ජන සතු කළ යුතුයි
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට සායනික පුහුණුව ලබාදීම රාජ්‍ය ආයතන තුළ සිදුකරන්නේනම් එම ආයතනය ජන සතු කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

No comments:

Post a Comment